SYZYGY MyHealth is now out!                    English 

තාක්ෂණය සමග ලෝකය ඉහලට යන කාලේ!  අපේ සෞඛ්‍යය මැනේජ් කරමු ඒ තාලේ.

ඔබටත් ඔබගේ පවුලේ අය හා යහළුවන් ඇතුළු මේ සියලුම දෙනාගේ සෞඛ්‍යය ගැන නිවැරදි

තත්වය සැනෙකින් දැන් ඔබට.

පෙර අසනීප තත්වයන්, Allergies, පසුගිය බෙහෙත් හා වාර්තා,  Prescription එක තිබ්බ තැන

එහෙම මතක නැද්ද? 

ඔබ නිවැරදියි. මෙවැනි සියලු විස්තර කිසිම විටක මතයකයට පමණක් සීමා කල නොහැක.

මෙන්න ඒ සියලු දේට උත්තරේ දැන් සිසිජි වෙතින් ඔබට.  

හදිසි අසනීප තත්වයන් වලදී  මේ හැම විස්තරයක්ම හොයා හොයා ඉන්න අපේ මනස නිදහස් නෑ.

Doctor කෙනෙක් ලගට යනවිට කලින් ගත්ත බෙහෙත් මොනවද කියල විස්තර අහද්දී කියාගන්න

බැරුව ගිය අවස්ථා කොයි තරම් ඇද්ද? 

ඔබ කොහේ හිටියත් ඔබගේ Mobile Phone එකෙන් ඒ සියලු විස්තර බලාගන්න, Doctorට පෙන්නන්න

මොන හදිස්සියක් උනත් Mobile Phone එක ඔබේ අතේ.  දැන් ඔබගේ සෞඛ්‍යය විස්තරත් එහෙමමයි 

නිරෝගී භාවය ඔබගේ ධනයයි.

හැමදේම එවෙලේම Update වෙන මේ ලෝකේ, 

ඔබගේ සෞඛ්‍යය විස්තරත් නොපමාව Update කරගමු අද කාලේ.

ඉදිරියේදී තවත් බොහෝ අලුත් දේවල් එක්ක SYZYGY-MyHealth.

 Register වෙන්න Click කරන්න    REGISTER

        අප සමගම රැදි, අමතර ආදායමකුත් ලබාගන්න වැඩි විස්තර සදහා Click කරන්න

                ඊ මේල් : admin@syzygy-myhealth.com

sponsored